Home අද ගුවන් හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්!

ගුවන් හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්!

20
0

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ.

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබීමත් සමඟ මෙම පත්වීම සිදුකර තිබේ.

Previous articleරැවටුනා ඇති : ගුරු – විදුහල්පති සටනත් ඇරඹෙයි !
Next articleයුක්‍රේනයට ලබාදෙන ආධාර ඇමෙරිකාව අත්හිටුවයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here