Home අද ජාත්‍යන්තරය දිනූ යොහානිට ඩයස්පෝරාවෙන් බාල්දියක් !

ජාත්‍යන්තරය දිනූ යොහානිට ඩයස්පෝරාවෙන් බාල්දියක් !

11
0

ජාත්‍යන්තරව ඉමහත් ජනප්‍රියත්වයපත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා පසුගිය සිකුරාදා (21) ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට ගිය අවස්ථාවේ ශ්‍රී ලාංකීය දෙමල ඩයස්පෝරාවේ සුළු පිරිසක් උද්ඝෝෂණයක් සිදු කර විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

මෙසේ විරෝධතා දක්වා තිබෙන්නේ යොහානි ගේ පියා වුය් මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාට යුද අපරාධ චෝදනා එල්ල කරමිනි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට  බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (Tamil Youth Organisation UK) නම් කණ්ඩායමක් විසින් ඇය ප්‍රසංගය පැවැත්වූ ශාලාව ඉදිරිපිට එම උද්ඝෝෂණය පවත්වා තිබේ

Previous articleකෙහෙලිය සහ පවුලේ අයගේ වත්කම්වල මුල් සහතික පිටපත් ලබාදෙන ලෙස නියෝග
Next articleනාමල්ට යන්න වෙන්නේ ගමට නෙවෙයි – වල පල්ලට : නියෝජ්‍ය ඇමති ප්‍රසිද්ධියේ කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here