Home අද මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය : පොලිස් කොස්තාපල් ඇතුළු 3ක් අත්අඩංගුවට !

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය : පොලිස් කොස්තාපල් ඇතුළු 3ක් අත්අඩංගුවට !

14
0

මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කළේය.

සැකකරුන් අද පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන තීන්දුවක් !
Next article“ක්ලීන් ශ්‍රී ලංකා” සමඟ එක්වූ එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහය “දස දහසක් මී තුරු” ජාතික වැඩසටහන අරඹයි. (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here