Home අද නව වැටුප් සංශෝධනය නිසා අවැඩක් වෙලා : වෛද්‍යවරුන් ඇතුළු ඉහල වෘත්තිකයන් ආතතියෙන්...

නව වැටුප් සංශෝධනය නිසා අවැඩක් වෙලා : වෛද්‍යවරුන් ඇතුළු ඉහල වෘත්තිකයන් ආතතියෙන් !

1141
0

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයේ දී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවට රාජ්‍ය සේවයේ ඉහළ වෘත්තික කොටස් කිහිපයක් අතර ආතතිගත තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

ඒ නව වැටුප් සංශෝධන සමග ඔවුන්ගේ මාසය අවසානයේ වැටුප පහළ යෑමේ අවධානමක් මතුව ඇති බව පවසමිනි.

No description available.

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, හෙද නිලධාරීන් මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇති බවද සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින්ම රජයේ අමාත්‍යවරුන් හමුවේ සාකච්ඡා කිරීමටද ඔවුනගේ ප‍්‍රධාන වෘත්තිය සමිති බලාපොරොත්තුව සිටින බවද වාර්තා වෙයි.

Previous articleවිපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් විශේෂ සාකච්ඡාවකට අද මැතිවරණ කොමිසමට
Next articleපොරොන්දු කැඩුවා – රැවට්ටුවා : ගුරු විදුහල්පතිවරුන් මහින්ද ජයසිංහ අමතයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here