Home අද නාමල්ට අධිචෝදනා – ඇප මත මුදා හැරේ

නාමල්ට අධිචෝදනා – ඇප මත මුදා හැරේ

63
0

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

Previous articleපොරොන්දු කැඩුවා – රැවට්ටුවා : ගුරු විදුහල්පතිවරුන් මහින්ද ජයසිංහ අමතයි !
Next articleරටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංවිම විසින් විශේෂ නිවේදයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here