Home අද ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය අත්හිටුවයි !

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය අත්හිටුවයි !

55
0

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස 2025 ජනවාරි මස 27 වන දින නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා අද (13) ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙන බව වාර්තා වේ.

Previous articleනාමල්ගේ තවත් නඩුවක් උඩට එයි : මේ පාර එන්.ආර්.කන්සල්ටන්සි සමාගමට !
Next articleරිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here