Home අද අද පැයක් විදුලිය කැපේ – හෙට ගැන තීරණයක් නෑ

අද පැයක් විදුලිය කැපේ – හෙට ගැන තීරණයක් නෑ

43
0

අද (13) දින සවස 05 සිට 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීමෙන් අනතුරුව නොරොච්චෝලය බලාගාරයේ යන්ත්‍ර තුනක් අක්‍රිය වීම හේතුවෙන් පසුගිය 10-11 දිනව පැය එකහමාරක් රට පුරා විදුලිය කප්පාදුවක් සිදු කළේය.

ඒ අනුව සවස 3.30 සිට සවස 9. 30 දක්වා පැය හයක කාලසීමාවක් තුළ කාණ්ඩ හතරක් ඔස්සේ විදුලි කප්පාදුව සිදු විය.

ක්‍රිය විරහිත වූ නොරොච්චෝලය විදුලි බලාගාරය තවමත් යථා තත්ත්වයට පත් නොවීම නිසා අද වෙලාවන් හතරක් යටතේ කාණ්ඩ විස්සකට අදාළව ලංකාව පුරා විදුලි කප්පාදුව සිදු කරන බව විදුලි බල පණ්ඩලය පවසයි

No description available.

No description available.

No description available.

Previous articleපාලනයේ වගවීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අනාගත ලෝකය වෙනුවෙන් අත්‍යාවශ්‍යයි. – ජනපති ලෝක රාජ්‍ය නායකයින් ඉදිරියේ පවසයි –
Next articleතායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් නොකරන්න – චීනය ඇමෙරිකාවෙන් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here