Home අද ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් පවුල් පිටින් ඔසී ගිහින් ?

ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් පවුල් පිටින් ඔසී ගිහින් ?

986
0

ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න සිය පවුල සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙන බව වාර්තා වෙයි.

පවුලේ සාමාජිකයන් සමඟ ඔහු විදෙස් ගතවූ අවස්ථාවේ ඒ දියනියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බව සමාජ මාධ්‍ය තුළ පළවූ නමුත් ඊට අදාළ නිල සඳහනක් නොමැත.

එසේම ආණ්ඩුව පාර්ශ්වයෙන්ද මේ සම්බන්ධව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට එක්ව පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු පුද්ගලයා වන්නේ ද සුගත් තිලකරත්න ය.

Previous articleUSAID මුදල් ගත්ත ආණ්ඩුවේ සහ විපක්ෂේ නම් එළියට දැම්මේ නැත්නම් මම දානවා – විමල්
Next articleජනාධිපතිතුමනි, අත්දැකීම් නැති නිසා වැරදි තීන්දු ගෙන රට යළි අරාජික කරන්න එපා : ඉල්ලීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here