Home අද මුලින් වඳුරෙක්ට බැනලා ඊට පස්සේ කලින් ආණ්ඩු වලට බැන්නා – වැරැද්ද තාම...

මුලින් වඳුරෙක්ට බැනලා ඊට පස්සේ කලින් ආණ්ඩු වලට බැන්නා – වැරැද්ද තාම එහෙමමයි – සජිත්ගෙන් මාලිමා ආණ්ඩුවට දොස්

62
0

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවය.

එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව විපක්ෂ නායකවරයා පවසයි.

විදුලිය විසන්ධිවීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය වැඩි නොකිරීම සහ අඩු ඉල්ලුම් කාලවේලාවන් කළමනාකරණය නොකරන දුර්වල පාලනයක් පැවතීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Previous articleඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
Next articleවිදුලි කප්පාදුව සිකුරාදා දක්වා ඇදෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here