Home අද තායිලන්ත නියෝජ්‍ය අගමැති : පොලිස්පති හමුවක් !

තායිලන්ත නියෝජ්‍ය අගමැති : පොලිස්පති හමුවක් !

56
0

තායිලන්ත නියෝජ්‍ය අගමැති ඇතුලු දුත පිරිස 2025.02.10 වන දින වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය හමුව තිබේ.

පොලිස් මුලස්ථානය වෙත පැමිණි ධූත පිරිස මෙහෙදී ශ්‍රී ලංකා පොලිසියේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික සහය සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම සම්බන්ධව ද්වී පාර්ශවිකව සාකච්ඡා පවත්වා ඇත

Previous articleජනපති අනුර මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු වැදගත් හමු කිහිපයක !
Next articleවී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here