Home අද විරෝධතාවට අපේ සම්බන්ධයක් නෑ -SJB

විරෝධතාවට අපේ සම්බන්ධයක් නෑ -SJB

77
0

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (08 ) පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණයට සමගි ජන බලවේගයේ කිසිදු සම්බන්ධයක් නැති බව එම පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කරයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වීමට මේ දිනවල පවත්වන සාකච්ඡා කඩාකප්පල් කිරීමේ අරමුණින් හා පක්ෂය අභ්‍යන්තරයේ අර්බුද ඇතිකිරීමට කිසියම් පිරිසක් සැලසුම් සහගතව මෙම උද්ඝෝෂණය සංවිධානය කරන බව එම පක්‍ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

සමගිජන බලවේගය විසින් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වේ

No description available.

Previous articleජනවාරියේ නිල විදේශ සංචිත පහළ ගිහින් !
Next articleනීතිපතිට දේශපාලන බලපෑම් එපා. ඉන් නීතියේ ආධිපත්‍ය බිද වැටෙනවා – ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here