Home අද වරුණගෙන් STF ගලවයි : තවත් ජ්‍යෙෂ්ඨයන් රැසකට ස්ථාන මාරු !

වරුණගෙන් STF ගලවයි : තවත් ජ්‍යෙෂ්ඨයන් රැසකට ස්ථාන මාරු !

84
0

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙසේ ස්ථාන මාරු ලැබූ නිලධාරීන් අට්ගර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙයි.

මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ස්ථාන මාරුවීම් ලබාදී ඇති ඉහල පෙළේ පොලිස් නිලධාරීන් ගේ නාමලේඛනය පහත දැක්වෙයි.

No description available.

Previous articleවිදෙස් සේවය දේශපාලනීකරණය කරලා : නොසුදුස්සන් පත්කරලා !
Next articleනීතිපති ඉවත් කිරීමේ තීන්දුවක් රජය ගෙන නෑ – අධිකරණ ඇමති හර්ෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here