Home අද ජනාධිපති සිය නිල ෆේස්බුක් පිටුවෙන්ම සීතාගෙන් ක#ක්#කා නේද යැයි අසයි.!

ජනාධිපති සිය නිල ෆේස්බුක් පිටුවෙන්ම සීතාගෙන් ක#ක්#කා නේද යැයි අසයි.!

2283
0

ජනධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල දමිළ ෆේස්බුක් ගිණුමේ මඩ පෝස්ටරයක් ප්‍රචාරය කර තිබෙනවා.

එහි හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් වන සීතා අරඹේපොළ මහත්මියගේ නිවස වෙනුවෙන් ලබාගත් වන්දි මුදල ලෙස ලක්ෂ 137ක් ලැබීම සම්බන්ධයෙන් සටහන් කර තිබූ පෝස්ටරයක් පල කර තිබේ.

එම පෝස්ටුව සමඟ සටහනක් තබමින්
“කුඩෙත් ආණ්ඩුවේ සල්ලි වලින් ගත්ත සීතක්කා..
ක#ක්#කා නේද?” යනුවෙන් විමසා තිබෙනවා.

No description available.

සදාචාර දේශපාලනයක් සිදුකරන බව පවසමින් බලයට පැමිණ මෙලස සිය නිල ෆේස්බුක් ගිණුම හරහා මඩ පෝස්ටර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින අතර එම පෝස්ටුව පළකර ඉතා කෙටි වේලාවකින් එය ඉවත්කර තිබෙනවා.

Previous articleයුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතයි
Next articleගිනි ගත්ත නිවාස වලට ගත්ත වන්දි ගැන විමර්ශනයක් කරනවා – නලින්ද ජයතිස්ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here