Home අද රුසියානු හමුදාවේ සිටින ලාංකිකයන් 59 ක් මරුට

රුසියානු හමුදාවේ සිටින ලාංකිකයන් 59 ක් මරුට

8
0

රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසීය.

රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් සඳහන් කල අමාත්‍යවරයා, එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවද සඳහන් කර සිටියේය

Previous articleප්‍රමිතියෙන් තොර ලයිම් කන්ටේනර් 25 ක් ගෙන්නලා : ජල පිරිපහදුව අවධානමේ !
Next articleසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here