Home අද අරගල ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මැතිතුමන්ට අධ්‍යක්ෂ ධූරයක්.!

අරගල ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මැතිතුමන්ට අධ්‍යක්ෂ ධූරයක්.!

889
0

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම අද (05) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු විය.

ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් පත්වීම් ලිපි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ලබාදුන්නේ ය.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුපුන් විජේරත්න ද එක්ව සිටියේය.

අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් වූ ඩිලාන් සේනානායක ද ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.

එහි අනෙකුත් අධ්‍යක්ෂවරුන් පහත පරිදි වේ

සාහිත්යවේදී රවි සිරිවර්ධන
නීතිඥ අනුරාධ මේඝවර්ණ කඳන්හේන
ජ්යෙෂ්ඨ කතිකාචාර්ය, නීතිවේදී ජනහා සෙල්වරාස්
නාට්යවේදී ඉෂාර ප්රමුදිත වික්රමසිංහ
කතිකාචාර්ය ඔසඳ ගුණරත්න
ඉංජිනේරු අයේෂ්මන්ත මධුරංග කුමාර
තුමුල හෙට්ටිආරච්චි
මහේෂ් අඹේපිටිය
තරුණ සේවා සභාවේ විශ්රාමික මූල්ය නිලධාරී නල්ලපෙරුම ගෙදර චන්ද්රලතා
ව්යාපෘති කළමනාකරණ නිලධාරී චතුර සම්පත් පීරිස්
‘තරුණ නව රැල්ල’ කැඳවුම්කරු මෙත්ෂාන් සමරවීර
වරලත් වාස්තු විද්යාඥ තරිඳු මුහන්දිරම්
ව්යාපාර ප්රවර්ධන කළමනාකරු රුවන් තිළිණ චතුරංග හේවාසිංහ
සංගීතවේදී සුදන්ත මාධව ප්රනාන්දු
නිශාන්ත බණ්ඩාර තෙන්නකෝන්
Previous articleකිසිම මන්ත්‍රී කෙනෙක්ට රජයෙන් වාහනයක් දෙන්නේ නෑ – ඔවුන් එය සපයා ගනීවි – කැබිනට් ප්‍රකාශක
Next articleජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය දෙන “උරුමය” අහිමිවෙන ලකුණු !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here