Home අද යුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ධුරයට මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ

යුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ධුරයට මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ

10
0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.
මෙම මස 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයේ සේවය කළ මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙකි.

මාතලේ ප්‍රදේශයේදී උපත ලද ඔහු, මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, 1989 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වී තිබේ

Previous articleEPF ලියාපදිංචියට නව ක්‍රමවේදයක්
Next articleUSAID අරමුදල් නවතී – කාර්ය මණ්ඩලය නිවාඩු යවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here