Home අද හිටපු ජනපති ගෝඨාභය CID යෙන් පිටව යයි

හිටපු ජනපති ගෝඨාභය CID යෙන් පිටව යයි

14
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 )අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය දෙකකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ හිටපු ජනාධිපතිවරයාගෙන් කතරගම ප්‍රදේශයේ පිහිටි ජී. රාජපක්ෂ නමැති අයෙකුගේ ඉඩමේ විදුලි සම්බන්ධතාවක් පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියකු වන නෙවිල් වන්නිආරච්චි සහ යෝෂිත රාජපක්ෂ ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී තොරතුරු සටහන් කරගෙන ඇත.

Previous articleලිංගික හිංසන සිදුවීමට වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙකු ගෙදර යවයි !
Next articleඉම්රාන් ඛාන්ට වසර දාහතරක සිර දඬුවමක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here