සංචාරකයන් සඳහා රාත්‍රි කාලයේද සීගිරිය විවෘතව තැබීමට කිසිදු තීරණක් ගෙන නොමැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
විෂය භාර අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ලේකම් විසින් මෙම නිවේදනය නිකුත්කර ඇත.
එසේම විදුලි ආලෝකය යොදා ගනිමින් සීගිරිය රාත්‍රි කාලයේ ආලෝකමත් කර ඇති බව දැක්වෙන සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ජායාරූප ද අසත්‍ය බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ නිවේදනය පහත දැක්වෙ