Clean Sri Lanka වැඩසටහන පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා ගැනීම සඳහා දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
ඒ අනුව, ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය මේ බව වැඩිදුරට ත් සඳහන් කළේ ය.