Home අද රොහින්න්‍යා යුධ අනාථයින් මියන්මාරයට යවන්න එපා. මුජිබර් රහුමාන් ඉල්ලීමක් කරයි! අදදේශපාලනදේශීය රොහින්න්‍යා යුධ අනාථයින් මියන්මාරයට යවන්න එපා. මුජිබර් රහුමාන් ඉල්ලීමක් කරයි! By staff writer 1 - January 5, 2025 83 0 FacebookTwitterPinterestWhatsApp මුලතිව් මුහුදේ අතරමන්ව සිටියදී ධීවරයන් විසින් බේරාගන්නා ලද රොහින්න්‍යා යුධ අනාථයින් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.