Home අද සෙනේෂ් රූපවාහිනියෙන් එළියට !

සෙනේෂ් රූපවාහිනියෙන් එළියට !

1522
0

රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා වන සෙනේෂ් බණ්ඩාර දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඔහු ඊයේ (23) රාත්‍රියේ සිය ඉල්ලා අස්වීම භාරදී ගොස් තිබේ.

සෙනේෂ් දිසානායක පසුගිය ජාතික මැතිවරණ වලදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවීමට කැපවූ අයෙකු වූ අතර මෙකී පත්වීම ඔහු ලබාගත්තේ විජිත් හේරත් එකී විෂයභාරව සිටින විටය.

 

Previous articleජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නෑ – හර්ෂ
Next articleජවිපෙ මන්ත්‍රීලා ජනාධිපති අරමුදලේ සල්ලි ගත්තාද ..? – නලින්දගෙන් උත්තර නැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here