Home අද ජනපති වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරයි

ජනපති වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරයි

59
0

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව විසින් සිදුකර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සහන් කුමාර මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද භාරදෙන ලදී

වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතාත් සෙසු සාමාජිකයන් ලෙස ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුභසිංහ යන මහත්වරු පත්කර ඇත.

Previous articleකථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
Next articleකතානායක ඉල්ලා අස්වෙයි ? ආණ්ඩුවේ බෙදීමක් : අනුර දෙලොවක් අතර !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here