Home අද වයස 18දී ලෝක චෙස් ශූරතාව දිනූ ඉන්දියානුවා

වයස 18දී ලෝක චෙස් ශූරතාව දිනූ ඉන්දියානුවා

194
0

ඉන්දියාවේ Gukesh Dommaraju ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්වීමට සමත්ව තිබෙනවා.

ඊයේ ඔහු ලෝක ශූර චීන ජාතික Ding Liren ව තියුණු තරගයකින් අනතුරුව පරාජය කිරීමට සමත්විය.

ලෝක ශූරතාවය දිනාඉන්දියාවේ Gukesh Dommaraju ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්වීමට සමත්වී තිබේ.

ඊයේ ඔහු ලෝක ශූර චීන ජාතික Ding Liren ව තියුණු තරගයකින් අනතුරුව පරාජය කිරීමට සමත්විය.

ලෝක ශූරතාවය දිනාගත් Dommaraju ගේ වයස අවුරුදු 18කි. ළාබාලතම චෙස් ලෝක ශූරයා ලෙස වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රුසියානු ජාතික Garry Kasparov ය.

1985 දී ඔහු එම වාර්තාව හිමිකරගන්නා විට ඔහුගේ වයස අවුරුදු 22කි.ගත් Dommaraju ගේ වයස අවුරුදු 18කි. ළාබාලතම චෙස් ලෝක ශූරයා ලෙස වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රුසියානු ජාතික Garry Kasparov ය.

1985 දී ඔහු එම වාර්තාව හිමිකරගන්නා විට ඔහුගේ වයස අවුරුදු 22කි.

Previous articleරනිල්, දිනේෂ්, ටිරාන් උත්තර බඳින්න CID යට
Next articleවැරදිකර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා : ජනපතිගෙන් ප්‍රකාශයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here