Home අද මාස හයක් යන තුරු විදුලි බිල සංශෝධනය කරන්න බෑ – ලංවීම නිල...

මාස හයක් යන තුරු විදුලි බිල සංශෝධනය කරන්න බෑ – ලංවීම නිල වශයෙන් දැනුම් දේ

113
0

දැනට පවතින විදුලි ගාස්තු මාස හයක් යනතෙක් සංශෝධනය නොකර ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත අද(06) සවස දැනුම් දී තිබේ.

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත අද යොමු කළ අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව මාස හයක් යන තෙක් විදුලි බිල අඩුවීමක් සිදු නොවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

 

 

 

Previous articleහිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
Next articleඉතාම ඉක්මනින් විදුලි ගාස්තු අඩුකිරීමත් අනුරගේ කයියක් විතරයි : දැන් බලමු ජයලාල්ට බෝනස් දෙයිද කියලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here