Home අද මෙන්ඩිස් සමාගමේ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ

මෙන්ඩිස් සමාගමේ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ

14
0

ගෙවිය යුතු හිඟ බදු මුදල් නොගෙවීම නිසා සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කර තිබේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කොට තිබේ.

Previous articleආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට
Next articleදැන් හාල් විකුණන්නේ හොරෙන් හරියට ගංජා විකුණනවා වගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here