කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනස් කරමින් රජය ගැසට් නිවේදන දෙකක් නිකුත් කර ඇත.
ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය ලෙසත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මහජන සෞඛ්‍ය සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය ලෙසත් නම් කරමින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත.