Home අද IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

411
0

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මල්පාරේ පිහිටි කාර්යාලයේදී අදාළ නියෝජිත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බව වාර්තා වනවා.

පසුගිය වසර දෙකක කාලය තුල මෙරට ආර්ථීකය යථාතත්වයට ගෙන ඒම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය සිදු කළ කාර්යය එහිදී IMF නියෝජිත පිරිසගේ ප්‍රශංසාවට ලක්වූ බව එම අවස්ථාවට එක්වූ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

Previous articleලොවෙත් නැතිවෙන විදිහේ රටක් හදනවා – අමාත්‍ය වසන්ත සමරසිංහ
Next articleජනපති අනුරගේ මුල්තැන ඉන්දියාවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here