පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මෙන්ම වසර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රාශියකට මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ.
එසේ මන්ත්‍රීධුර අහිමි වූ මන්ත්‍රීවරුන්
පවිත්‍රා වන්නිආරච්චි
කංචන විජේසේකර
මහින්ද අමරවීර
රංජිත් සියඹලාපිටිය
රමේෂ් පතිරණ
ජානක වක්කුඹුර
ප්‍රේමලාල් ජයසේකර
නිපුණ රණවක
ජොන්ස්ටන් ප්‍රනාන්දු
ශෂීන්ද්‍ර රාජපක්ෂ
මුදිතා ප්‍රියශාන්ති දිසානායක
මනූෂ නානායක්කාර
ශාන්ත බණ්ඩාර
අසංක නවරත්න
අනුර ප්‍රියදර්ශන යාපා
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
හරීන් ප්‍රනාන්දු