Home අද පළපුරුදු කතා නෑ – මගේ පළවෙනි වැඩේ ශක්තිමත් ආණ්ඩුවක් හදන එක –...

පළපුරුදු කතා නෑ – මගේ පළවෙනි වැඩේ ශක්තිමත් ආණ්ඩුවක් හදන එක – අගමැතිනිය

112
0

මෙවර පාර්ලිමේන්තුවේ තමන්ගේ පළමු කාර්යය ශක්තිමත් ආණ්ඩුවක් සෑදීම බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා.

අද සිය ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ අදහස් දක්වා සිටියා.

කොළඹ දිස්ත්‍රික්කයේ තම කණ්ඩායමේ ජයග්‍රහණය තමන්ට විශ්වාස බවත් රටේම ප්‍රතිඵල අනුව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව දිනාගැනීමේ කඩුල්ල පැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන බවත් එතුමිය කියා සිටියා.

ඉන් අනතුරුව තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවත් එහිදී තමන් පැවසු පරිදි පළපුරුදු බවත් කතා අදාළ නොවන බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.

අග්‍රාමාත්‍යවරිය දැක්වූ අදහස් මෙතැනින්

Previous articleකෙටේරිය නිසා ඡන්දය ප්‍රකාශ කිරීම දඹානේ ආදිවාසී ජනතාව ප්‍රතික්ෂේප කරයි
Next articleවිල්ගමුවේදී අනතුරක් තිදෙනෙකු මරුට: 39කට තුවාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here