Home අද භාරදුන් රජයේ නිල නිවාස ස‍ඳහා යුධ හමුදා ආරක්ෂාව

භාරදුන් රජයේ නිල නිවාස ස‍ඳහා යුධ හමුදා ආරක්ෂාව

89
0

හිටපු ඇමතිවරුන් රැඳී සිටි, රජයට නැවත භාරදුන් රජයේ නිල නිවාසවල ආරක්ෂාවට යුධ හමුදාව කැඳවා තිබේ. එලෙස යුධ හමුදා නිලධාරීන් කැඳවා ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව නිල නිවාස 30කට අවශ්‍ය ආරක්ෂාව සඳහා හමුදා සාමාජිකයින් 50කට වැඩි පිරිසක් අනියුක්ත කර ඇති බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කරන අතර රජයේ නිල නිවාස යළි සුදුස්සන්ට භාර දෙන තුරු මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවද ඒ මහතා පවසයි.

Previous articleජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ වැඩ තහනම් ?
Next articleබොරුවෙන් සමාජය තුළ වෛරය වැපිරූ උගන්ඩා කුමාරි වෘත්තියත් අවභාවිත කරලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here