Home අද කාලගුණයෙන් තද වැසි පිළිබඳව රතු නිවේදනයක්

කාලගුණයෙන් තද වැසි පිළිබඳව රතු නිවේදනයක්

98
0

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව අද දිනයේදීද පස්වරු කාලයේදි වැසි ඇතිවීම සඳහා හිතකර වායුගොලිය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. අද පෙරවරුවේ නිකුත් කර ඇති  මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.

No description available.

Previous articleඅන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ ලංකාවේ 58ක් CID භාරයට
Next articleපාසල් අධ්‍යාපනයේදී සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයට සීමා පනවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here