Home අද ආනයන බදු වැඩිකිරීමත් සමඟ ලොකු ළුෑණු මිල ඉහළට

ආනයන බදු වැඩිකිරීමත් සමඟ ලොකු ළුෑණු මිල ඉහළට

69
0

වෙළදපොලේ ලොකු ළුෑණු මිල ඉහළ ගොස් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 340 දක්වා ඉහළ ගොස් ඇති බව වෙලදපොළ ආරංචි මාර්ග සදහන් කරනවා.

ලොකු ළුෑණු සදහාවන විශේෂ ආනයන බද්ද පසුගියදා රුපියල් 20කින් ඉහළ නැංවූ අතර, ඒ අනුව ලොකු ළුෑණු සදහා පැවති රුපියල් 10ක ආනයන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමටයි රජය කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ආනයනික බදු වැඩිකිරීමත් සමඟ ලොකු ළුෑණු තොග ප්‍රමාණවත් පරිදි වෙළදපොළට නොලැබීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

Previous articleසැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ වල අඩුවක්
Next articleරථ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here