ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මෛත්රිපාල සිරිසේන සහ රනිල් වික්රමසිංහ යන මහත්ම මහත්මීන් අද එකම වේදිකාවක හමුව තිබුනා.
පෞද්ගලික හෝටලයක අද පැවති වරලත් ගණකාධිවරුන්ගේ 45 වැනි සමුළුවේදියි
එහිදී ඔවුන් සිය පාලන කාලය පිළිබඳව සහ තවත් එහි වරලත් ගණකාධිවරුන් විසින් අසන ප්රශ්න වලට පිළිතුරු ලබාදීම සිදුකරනු ලැබුවා.