Home අද හරි විපතක්නේ දමිතාට වෙලා තියෙන්නේ

හරි විපතක්නේ දමිතාට වෙලා තියෙන්නේ

668
0

එළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට නියමිතව තිබුණත් සමගි ජන බලවේගය රත්නපුරට භාරදුන් නාම යෝජනා තුළ ඇයගේ නම ඇතුළත්ව නොමැත.

තමාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් තමාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.

අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඇය පැවසුවේ මැතිවරණයට තරගකිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයාම තමාට එරෙහිව කටයුතු කර ඇති බවයි.

Previous articleදෑස් නොපෙනෙන විද්වතෙකුටත් මාලිමාවේ ජාතිය ලැයිස්තුවෙන් ඉඩක්
Next articleඅශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here