Home අද චතුරංගට පොරොන්දු වූ ඩොලර් බිලියන 1.5 තවමත් යුරෝපයෙන් ඇවිත් නෑ

චතුරංගට පොරොන්දු වූ ඩොලර් බිලියන 1.5 තවමත් යුරෝපයෙන් ඇවිත් නෑ

11704
0

ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා සමාජ මාධ්‍යයේ සටහන් කර තිබු අයුරින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඔහුට පොරොන්දු වූ පරිදි මේ දක්වා ඩොලර් බිලියන 1.5ක මුදල ලබාදී නොමැති බව පෙනෙන්නට තිබේ.

එසේ නොවන්නට අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට අත්සන් කිරීම සිදු නොවන්නට තිබුණි.

ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා ප්‍රතිචාරයක් දක්වමින් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුනේ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව ඒ වන විටත් ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගෙනුත් යමක් කරගැනීමට හැකියාව ඇති බවයි.

No description available.

මෙය උපුටා දක්වමින් සමාජ මාධ්‍යයේ විවිධ අදහස් දැක්වීමද දක්නට ලැබෙනවා.

 

No description available.

No description available.

Previous articleලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
Next articleමෙම මාසය තුළ දෙවැනි වරටත් සිදුකරන තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here