Home අද රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ පැතිර යන ප්‍රචාරය බොරුවක් – වැඩබලන...

රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ පැතිර යන ප්‍රචාරය බොරුවක් – වැඩබලන පොලිස්පති

3322
0

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

STF නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඇතුළු 163 දෙ⁣නෙකු මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටින බවත් වැඩබලන පොලිස්පති සඳහන් කරනවා.

Previous articleජාතික තරුණ සේවා සභාව භාර දෙන්න ජාතික ජනබලවේගයේ කොල්ලෙක් නෑ.! පොහොට්ටුවෙන් ආනයනය කරයි
Next articleබිත්තරයක් 35ට වැඩියෙන් තියාගත්තේ නැත්නම් කර්මාන්තය අවදානමේ – කෘෂිකර්ම අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here