Home අද අවම බස් ගාස්තුව රුපියලකින් අඩුකෙරේ – නව මිල ගණන් මෙන්න

අවම බස් ගාස්තුව රුපියලකින් අඩුකෙරේ – නව මිල ගණන් මෙන්න

2291
0

අද (ඔක්. 1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කළේ ය.

ඒ අනුව, රුපියල් 28ක් වූ අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර එහි නව ගාස්තුව රුපියල් 27කි.

ඉන්ධන මිල සංශෝධනය වීම හේතුවෙන් බස් ගාස්තු මිල ද සංශෝධනය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.

May be an image of blueprint, clarinet and text

May be an image of blueprint and text

Previous articleතෙල් මිල එකපාර, එකසිය ගණන් දෙසීය ගණන් වලින් අඩුකරන්න බෑ – ඇමති විජිත
Next articleගෝඨාභයගේ ප්‍රධාන උපදේශකයෙක් ජනපති අනුරගේ ආර්ථික උපදේශක ලෙස පත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here