Home අද ජවිපේ – පෙරටුගාමී වළියෙන් ජ’පුර සරසවිය වසා දැමේ

ජවිපේ – පෙරටුගාමී වළියෙන් ජ’පුර සරසවිය වසා දැමේ

686
0

ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය   තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ගැටුම ඇතිවූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ කවදා ද යන්න සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් විස්තර නිකුත් කර නැත.

කලා උළෙලක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇතිවී තිබුණි. මේ හේතුවෙන් විශ්ව විද්‍යාල සිසුසිසුවියන්ට අපහසුතාවයට පත්ව ඇති අතර ඇතැම් වසරවල සිසුන්ට විභාග ආරම්භකර ඇති අතර ඒවාද කඩාකප්පල්වී ඇත.

Previous articleමාලිමාවට ඡන්දෙ දුන්නොත් ඩොලරය කඩා වැටෙන හැටි ජනපති සරලවම කියා දෙයි
Next articleවැරදි කරලා හොයපු සල්ලි – ලෝකේ කොතැනක තිබුණත් ලංකාවට ගේන්න අලුත් නීතියක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here