Home අද මම මහත් වෙලා තියෙන්නේ ජනතාව දෙන කෑම කාලා – ආචාර්ය හරිනි අමරසූරිය

මම මහත් වෙලා තියෙන්නේ ජනතාව දෙන කෑම කාලා – ආචාර්ය හරිනි අමරසූරිය

2454
0

තමන් තරමක් තරබාරු වී ඇත්තේ මහජනතාව ලබාදෙන ආහාර කෑමෙන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවසනවා.

තිස්සමහාරාම සහ ලුණුගම්වෙහෙර පෙර පාසල් ගුරු හමුව අමතමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එන්න එන්නම පෘෂ්ඨිමත් වන්නේ පාර්ලිමේන්තුවේ කෑම කෑමෙන් බවත් තමන්ද දෙතුන් වරක් එහි අහාර ලබාගෙන ඇති බවදමන්ත්‍රීවරිය කියා සිටියා.

නමුත් රැස්වීමට පෙර ඒ සඳහා සහභාගී වූ කාන්තාවක් තමන් තරමක් මහත් වී ඇති බව පැවසූ බවත් එලෙස තමන් පෘෂ්ඨිමත් වී ඇත්තේ ජනතාව ලබාදෙන අහාර කෑම නිසා බවද මන්ත්‍රීවරිය පැවසුවාය.

Previous articleඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයක් දෙකඩ වෙයි
Next articleජනපති අලුත් රැකියා ලක්ෂයක් දෙන්නේ කොහොමද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here