Home අද මුල් මාස 7ට රුපියලේ 8.4%ක වර්ධනයක්

මුල් මාස 7ට රුපියලේ 8.4%ක වර්ධනයක්

7455
0

වසරේ ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.4 කින් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව සඳහන් කරනවා.

මහ බැංකුව සඳහන් කලේ අගෝස්තු මාසයේ මුදල් ප්‍රතිපත්ති වාර්තා අනුව උද්ධමනයද සියයට පහ මට්ටමේ පවතිනු ඇති බවය.

ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්කගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.

මේ අතර ජූලි මාසය තුළ පමණක් සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 328.3 ක් ලෙස සටහන් වීම විශේෂත්වයක්.

Previous articleගෝඨාභය පැනලා ගිය වෙලාවේ රට බාර ගන්න කීවත් සජිත් මග හැරියා – SF
Next articleඅනුරව දිනවන්න එංගලන්තයෙන් තවත් ශ්‍රමිකයින් දෙදෙනෙක් ලංකාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here