Home අද මහින්ද 2015 දීපු විදිහටම සජිත් දිශාව බලා පස්ස පැත්තෙන් නාමයෝජනා භාරදෙයි.! පරාජය...

මහින්ද 2015 දීපු විදිහටම සජිත් දිශාව බලා පස්ස පැත්තෙන් නාමයෝජනා භාරදෙයි.! පරාජය ස්ථීරයි?

888
0

‍‍
මෙවර ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා ලබාදීමේදී සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජෝතිෂ්‍යානුකූලව සුබ දිශාවක් බලා නාමයෝජනා ලබාදෙන අයුරු නිරීක්ෂණය විය.
සියලු අපේක්ෂකවරුන් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් ඉදිරිපිට නාමයෝජනා ලබාදීම සිදුකළ අතර සජිත් ප්‍රේමදාස මහතා කොමිෂන් සභාවේ සාමාජිකයින් අතරට ගොස් වෙනත් දිශාවක් බලා නාමයෝජනා ලබාදීමට කටයුතු කළේය.

මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් කිහිප දෙනෙකුම නාමයෝජනා ලබාදෙමින් සිටින අතර ඔවුහු ද සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ක්‍රියාව දෙස බලා සිටියහ.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා කිසිවෙකු දෙන නොබලාම නාමයෝජනා භාරදීම සිදුකළේය.

President Rajapaksa's nomination accepted
කෙසේවෙතත් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ද මෙලෙසම සුබ දිශාව බලා නාමයෝජනා ලදීම සිදුකළ අතර එවර මැතිවරණයෙන් ඔහු ජරාජයට පත්විය.

Previous articleජනාධිපති රනිල් සුබ මොහොතින් නාමයෝජනා භාරදෙයි
Next articleනාමල් මල්ලිට අනුර අයියා හමුවේ.! ලැම්බොගිනි කෝ.?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here