Home අද ජනපතිට සහය දක්වන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් නව දේශපාලන පක්ෂයක් ලබන සතියේ

ජනපතිට සහය දක්වන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් නව දේශපාලන පක්ෂයක් ලබන සතියේ

1856
0

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව පැවසීය.

 

May be an image of text

Previous articleමාලිමාවේ ආණ්ඩුවක් ආවහම ගෙදර කුස්සියෙ බත් උයන්නේ නැහැ – ලාල් කාන්ත
Next articleමහින්දලාගේ හොර රැළ ඇතුලේ මම හොරෙක් නොවී ලස්සනට හිටියා – ඩලස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here