Home අද මම ආපු ගමන් රැකියා 50,000 දෙනවා.! – සජිත් ප්‍රේමදාස

මම ආපු ගමන් රැකියා 50,000 දෙනවා.! – සජිත් ප්‍රේමදාස

1131
0

සමගි ජන බලවේගය රජයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් උපාධිධාරීන් 50,000ගේ රැකියා  ගැටලුවලට විසඳුම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

 

දැනට උපාධිධාරීන් 50,000කට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බවත් ඊට විසඳුම් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස මහතා පැවසීය.

 

සෑම උපාධිධාරියෙකුටම රැකියාවක් ලබා දෙන අතර ව්‍යවසායකයින් වීමට විවිධ අවස්ථා ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

සමගි ජනබලවේගයේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති හමුවකදීය.

Previous articleප්‍රසන්නගෙන් මහින්දට ලියුමක්
Next articleශ්‍රිලනිපයත් ජනපති රනිල්ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here