Home අද ප්‍රසන්නගෙන් මහින්දට ලියුමක්

ප්‍රසන්නගෙන් මහින්දට ලියුමක්

1095
0

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීරණයට එකඟ නොවන බව දන්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමු​ණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

හෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි. යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබේ.

No description available.

No description available.

Previous articleසජිත් ඇප තියයි
Next articleමම ආපු ගමන් රැකියා 50,000 දෙනවා.! – සජිත් ප්‍රේමදාස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here