Home අද ඉලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට

ඉලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට

10898
0

ඇමරිකානු සුප‍්‍රකට ව්‍යාපාරික මෙන්ම ලෝකයේ අංක එකේ ධනවතෙකු වන ඉලොන් මස්ක් මහතා මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව තුළ ඔහුගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ආරම්භ කිරීම සඳහාය.

No description available.

ශ‍්‍රී ලංකාවේ මෙම අන්තර්ජාල පහසුකම් සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් අනුමැතිය ලබාදී ඇති අතර විදුලි සංදේශ නියාමන කොමිසම ද ඊට අනුමැතිය ලබා දී තිබේ.

ස්ටාර්ලින්ක් මෙහෙයුම් සඳහා අවශ්‍ය නීති රීති මේ වන විට කඩිනමින් සකස් කරමින් පවතින අතර ඉලොන් මස්ක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අගෝස්තු මාසයේදී බොහෝ දුරට සිදුවීමට නියමිතව තිබේ.

Previous articleහිරුණිකා ට ඇප ලැබෙයි
Next articleරජය රුපියල් මිලියන 29,000ක ණය ගෙවා දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here