Home අද වාසුගේ නායකයා බවට නිරෝෂන් පත් වේ

වාසුගේ නායකයා බවට නිරෝෂන් පත් වේ

880
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න  මහතා වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දැරූ වාමාංශික පෙරමුණේ  නව නායකයා වශයෙන් තෝරා පත්කරගෙන තිබේ.

මීට පෙර ඔහු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය. තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

නිරෝෂාන් ප්‍රේමරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනිමින් නායකයා ලෙස පත්වුණේ ඊයේ(16දා) බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ තිබූ පක්ෂ සම්මේලනයේදීය.

 

Previous articleට‍්‍රම්ප්ට වෙඩි තිබ්බට පස්සෙවත් අනුරගේ ආරක්ෂාව තර කරන්න – භික්ෂූ යෝජනාවක්
Next article26000ක ලංවිම සේවක සංඛ්‍යාව 5000ට අඩු කරනවා – ඇමති කංචන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here