Home අද වර්ජනයට නොගිය රාජ්‍ය සේවකයින්ට වැටුප් වර්ධකයක් සමඟ ප්‍රශංසා සහතිකයක්

වර්ජනයට නොගිය රාජ්‍ය සේවකයින්ට වැටුප් වර්ධකයක් සමඟ ප්‍රශංසා සහතිකයක්

1398
0

ජූලි 08 සහ 09 වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන් ඇගයීමට කබ්බිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
.
ඒ අනුව 2024 ජූලි 8 සහ 9 යන දෙදින සේවයට වාර්තා කළ විධායක සේවා ගණයන්ට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමටත්, ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකිවන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් කැබිනට් අනුමැතිය අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

Previous articleඅස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ඇරඹෙයි
Next articleONMAX අධ්‍යක්ෂවරුන්ගේ සියලු දේපල අත්කර ගන්න නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here