ජූලි 08 සහ 09 වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන් ඇගයීමට කබ්බිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
.
ඒ අනුව 2024 ජූලි 8 සහ 9 යන දෙදින සේවයට වාර්තා කළ විධායක සේවා ගණයන්ට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමටත්, ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකිවන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් කැබිනට් අනුමැතිය අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.