Home අද අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

505
0

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කර තිබේ.

No description available.

මිල පහත දමන ලද එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පවසනවා.

Previous articleවැඩි පිරිසකට EPF දෙන්න අලුතෙන් පනතක්
Next articleඉන්දියාවේ නගර දහයක වායූ දූෂණය ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here