Home අද ඉන්දියාවේ නගර දහයක වායූ දූෂණය ඉහළට

ඉන්දියාවේ නගර දහයක වායූ දූෂණය ඉහළට

15439
0

ඉන්දියාවේ නගර 10ක වායූ දූෂණය ඉහළ ගොස් ඇති අතර මේ  හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය වැඩිවි ඇති බව අනාවරනය වී ඇත.

අහමාදාබාද්, බැංග්ලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, මුම්බායි, පූණේ, ශිම්ලා සහ වරණාසි යන නගරවලින් එම මරණ වාර්තා වී ඇති බව සඳහන්ය.

ඉන්දියාවේ වාතයේ ගුණාත්මකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතයන් ඉක්මවා ගොස් ඇති බව ද “Lancet Plenary Health” සඟරාවේ වාර්තාවක් මඟින් මෙය අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වායූ දුෂණය හේතුවෙන් සෑම වසරකම ඉන්දියාව තුළ මරණ 33,000ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබේ.

 

Previous articleඅත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ
Next articleණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here